මාසය - Wiktionary Jump to content

මාසය

Wiktionary වෙතින්

සිංහල

[සංස්කරණය]

නිරුක්තිය

[සංස්කරණය]

(මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)

නාම පදය

[සංස්කරණය]

මාසය (māsaya)

  1. මාස (māsa) යන යෙදුමෙහි ඒක වචන පදය
  2. දවස් 30 ක කාලය.
  3. අවුද්දක කාලය බෙදන ප්‍රධාන ඒකකය වේ. දින දසුනට අදාළව මෙම කාලය දින 28-31 අතර විය හැක.

පරිවර්තන

[සංස්කරණය]
"https://si.wiktionary.org/w/index.php?title=මාසය&oldid=183463" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි